Friday, July 24, 2026
Homeදේශීයව්‍යාප්තවීම අති වේගවත් ඔමික්‍රෝන් නිසා රටවල් 75කට අධික ගණනක් අනතුරක - WHO

ව්‍යාප්තවීම අති වේගවත් ඔමික්‍රෝන් නිසා රටවල් 75කට අධික ගණනක් අනතුරක – WHO

ඔමික්‍රෝන් නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතළ රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළ ද එය ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. ඒ ඔමික්‍රෝන් නව ප්‍රභේදය ගැන ප්‍රචලිත වන දුර්මත දුරු කරමින්. බොහෝ අය ඇතැම් වාර්තා පදනම් කරගෙන මෙය සරල තත්ත්වයක් බව පෙන්වීමට කටයුතු කරනවා. නමුත් රෝග තත්ත්වයන් කෙසේ වෙතත් ව්‍යාප්තවීම අතින් ඔමික්‍රෝන් අති වේගවත් බව සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 75කට වැඩි ගණනකින් මේ වන විට හඳුනාගෙන අවසන්.

READ:   අද කොවිඩ් ආසාදිතයන් 715ක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්