Friday, July 24, 2026
Homeදේශීයඅද රාත්‍රී 10 සිට දින 10කට රට වසා දමයි

අද රාත්‍රී 10 සිට දින 10කට රට වසා දමයි

අද රාත්‍රී 10 සිට ලබන 30 වන දා දක්වා රට අගුළු දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනි.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ඔහු පවසා තිබේ.

ඒ අනුව නීතියට ගරු කරමින් අදාළ කාල සීමාව තුළ නිවෙස් තුළ රැඳී සිටින ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

READ:   කොරෝනා බිය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බව එස්.බී. කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්