Friday, July 24, 2026
Homeදේශීයඩෙල්ටා සමාජ ගත වී නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

ඩෙල්ටා සමාජ ගත වී නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය

ඩෙල්ටා ප්‍රභේදය සමාජ ගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේ, ඩෙල්ටා ආසාදනය වූවන් සමාජයෙන් වැඩි පිරිසක් හඳුනා ගැණුන ද එය සමාජ ගත වී ඇත්දැයි ප්‍රකාශ කළ නොහැකි බව ය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ, මෙරට කොරෝනා දත්ත සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වාර්තා නොවන බව ය.

READ:   ඉදිරි දෙසතිය තුළ කොවිඩ් හිස ඔසවයි - PHI සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්