අද දිනයේ (21) සිට ජූලි 05 වැනිදා දක්වා රට තුළ පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (20) මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව නිවසින් බැහැරට යෑම දෙදෙනෙකුට පමණක් අවසර ඇති අතර මනාලිය හා මනාලයා ඇතුළු 10 දෙනෙකු සමග විවාහ ලියාපදිංචියටත් දේහය නිදහස් කර පැය 24ක් ඇතුළත අවමංගල්‍යය උත්සවයක අවසන් කටයුතු 15 දෙනෙකු සමගින් කළ යුතු බවත් එම මාර්ගෝපදේශ මාලාව පෙන්වා දෙයි.
එම නිවේදනය පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…