පාර්ලිමේන්තු මන්ත්රීන් සඳහා හෙට (16) දින සිට ඇස්ට්රා සෙනෙකා කොවිෂීල්ඩ් හෙවත් කොවිඩ් 19 එන්නත ලබා දීමට කටයුතු යොදා තිබේ.
මීට අමතරව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම එන්නත අද (15) සිට මහජනතාවට ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා නිවේදනය කරයි.
පාර්ලිමේන්තු මැති ඇමතීන්ට හෙට සිට කොවිඩ් එන්නත
නවතම වීඩියෝ
-
🔴සංගීත ක්ෂේත්රය ගැන ලොකු කළකිරීමකින් කථා කරන්නේ?? දිනේෂ් සුබසිංහ ඇන්න ටොක්කෙ තරම??
-
AI මගින් නිර්මාණය කරන අවස්ථා මෙන්ම එය වගකීමකින් යුතුව භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.
-
උතුරු කොරියාවේ තත්ත්වය ටිකෙන් ටික ලංකාවට එනවා - අලුත් පනත ගැන ශ්රීලනිපය පැත්තෙන් කියන කතාව
-
යුද්ධ හමුදාධිපති තමන්ට මූලික යුද පුහුණුව ලබාදුන් හමුදා උපදේශකවරුන් හමුවෙයි !!


