ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි ඇතුළු විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු පාර්ශ්වකරුවන් 12 දෙනෙකු විසින් ගොනු කරන ලද රීට් පෙත්සමට අදාළව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට එළඹෙන මාර්තු 15 වැනිදා අභියාචානාධිකරණයේ පෙනී සිටින ලෙස (15) නොතීසි නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාවෙන් දේශපාලන හා බාහිර බලපෑම් බරපතල ලෙස සිදු වන බවය.
ක්‍රීඩා ඇමති ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි
නවතම වීඩියෝ
-
🔴සංගීත ක්ෂේත්රය ගැන ලොකු කළකිරීමකින් කථා කරන්නේ?? දිනේෂ් සුබසිංහ ඇන්න ටොක්කෙ තරම??
-
We must focus on the opportunities created by AI, as well as its responsible use.
-
උතුරු කොරියාවේ තත්ත්වය ටිකෙන් ටික ලංකාවට එනවා - අලුත් පනත ගැන ශ්රීලනිපය පැත්තෙන් කියන කතාව
-
යුද්ධ හමුදාධිපති තමන්ට මූලික යුද පුහුණුව ලබාදුන් හමුදා උපදේශකවරුන් හමුවෙයි !!


