ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන ශක්තිමත් කිරීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 05ක් ස්ථාපිත කර තිබේ.
ප්රතිපත්තිමය තීරණ ගැනීම සඳහා මෙම කමිටු ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර ආර්ථික පුනර්ජීවන හා දරිද්රතාව තුරන් කිරීම සඳහා වන ජනපති කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
‘ගම සමග පිළිසඳරකට’ සම්බන්ධීකරණ කමිටු 05ක්
නවතම වීඩියෝ
-
🚨හෝමාගම තරුණයා මැරුණේ පොලිසියෙන් ගුටිකලා නෙවෙයි.පොලිසියට ඇල්ලීමටපෙර පිරිසකගෙන් ගුටිකාලා.නි.පොලිස්පති
-
නව පනත් දෙක ගැන විපක්ෂය මැව් බිල්ලා ඇමති රුවන් සෙනරත් ලෙෆ්ට් කරයි.
-
එක බලාගාරයක් බිඳවැටෙද්දි එදා රටටම විදුලිය නැතිවුණා - අයවැය අල්ලලා සෝලා ගැන මු. අමාත්යාංශයට ඉල්ලීමක්
-
වසර 3ට කුඩු කිලෝ ටොන් 4යි කිලෝ 483ක් අල්ලලා,වටිනාකම බිලි 107පනී.මෙන්න ඇල්ලූ අයිස් ප්රමාණය ඊට හපන්..


