Thursday, June 4, 2026
Homeක්‍රීඩාක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් වටයේ තරඟ කාලසටහන නිකුත් කෙරේ

ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් වටයේ තරඟ කාලසටහන නිකුත් කෙරේ

ජූනි 18 වනදා ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ කාලසටහන නිකුත් කර තිබේ.

සිම්බාබ්වේ හි දී පැවැත්වෙන මෙම තරඟාවලිය තුළ දී කණ්ඩායම් 10 ක් A සහ B කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතයි.

එහිදී පළමුව තොරාගන්නා කණ්ඩායම් හතරින් 2 ක් ලෝක කුසලානයට තරග කිරීමට සුදුසුකම් ලබයි.

එහිදී ශ්‍රී ලංකාව B ‘ කාණ්ඩයෙන් තරඟවදියි.


A’ කණ්ඩය

බටහිර ඉන්දීය කොදෙව්ව, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය, අමෙරිකාව

B’ කණ්ඩය

ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 

ශ්‍රී ලංකා තරඟ කාලසටහන පහතින් දැක්වේ.

ජූනි 19 – ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ජූනි 23 – ශ්‍රී ලංකාව සහ ඕමානය
ජූනි 25 – ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය 
ජූනි 27 – ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය

READ:   කුපිත වූ වෑන් රථය මහමඟ සරුවත් විකුණූ 16 හැවිරිදි දැරියගේ ජීවිතය බිලි ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්