Monday, September 28, 2026
Homeදේශීයවයින් ස්ටෝර්ස් තව පැයක්වත් අරින්න - ඩයනා ගමගේ (VIDEO)

වයින් ස්ටෝර්ස් තව පැයක්වත් අරින්න – ඩයනා ගමගේ (VIDEO)

සුරා සැල් වසා දැමීම නිසා සුරා බදුවලින් ලැබෙන විශාල මුදලක් රටට අහිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවා.

සුරාව විකුණුවොත් පමණක් බදු ආදායමක් ලැබෙන බැවින් මෙලෙස සුරා සැල් වසා දැමීම නිසා 40% ක බදු මුදලක් අහිමිව ඇති බව මන්ත්‍රීවරය පෙනවා දෙනවා.

රාත්‍රියට පැයක් වයින්ස් ස්ටොර්ස් කලින් වසා දැමීම නිසා රජයට බිලියන ගානක බදු අහිමි වන බව ඇය වැඩිදුරටත් පැවසුවා.

READ:   සියවසේ දරුණුතම දුම්රිය අනතුර පසුගිය දා අනතුරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්