දේශීය

සයිනොෆාම් මාත්‍රා මි.9ක් හා ෆයිසර් මාත්‍රා මි.14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා වයස අවුරුදු 18 වැඩි සියලු පුද්ගලයින්ට 2021 සැප්තැම්බර් 30 වනදා වනවිට එන්නත් ලබා දීම සඳහායි.

ඒ් සඳහා වන එන්නත් අවශ්‍යතාව සඳහා සාකච්ඡා සම්මුති කමිටුව විසින් සාකච්ඡා කොට තීරණය කරන ලද ඒ්කක මිල යටතේ මෙම එන්නත් තොග මිලදී ගනු ඇති.

අගෝස්තු 09 වනදා වන විට එන්නත් මාත්‍රා මිලියන 19.49ක් මෙරටට ලැබී ඇති අතර ඉන් මාත්‍රා මිලියන 11.26 ක් පළමු මාත්‍රාව වශයනේ ද මාත්‍රා මිලියන 3.25 ක් දෙවන මාත්‍රාව වශයෙන් ද එන්නත්කරණය සඳහා යොදා ගෙන ඇත.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

17 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago