විශේෂාංග

ලොව පුරා විශේෂාංග ලිපි කියවන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ…

1 week ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation) සඳහා සිවිල් සමාජය විසින් ඉදිරිපත්…

1 week ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව සමස්ත ව්‍යවස්ථාමය පද්ධතිය පිළිබඳව පුළුල්…

2 weeks ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ මාධ්‍ය ලබාදුන් බලය පිළිබඳ අවධානය…

3 weeks ago

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය අද විශාල පරිවර්තනයකට…

2 months ago

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම සාදන සහ බුදුන් වන්දනා කරන…

2 months ago

Sarnath Becomes India’s 45th UNESCO World Heritage Site

Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the world's most sacred Buddhist pilgrimage…

2 months ago

ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි – Cockroach Movement විරෝධතාවලට ජය

ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම සිදුව ඇත්තේ රට පුරා…

2 months ago

වසර 150කින් ප්‍රබලතම El Niño? 2026 ගැන විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීමේ ඇත්ත…

ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී පසුගිය වසර 150ක ඉතිහාසයේ වාර්තා…

2 months ago

Kumar Sangakkara Named Among Contenders for England Test Head Coach Role

Sri Lanka cricket legend Kumar Sangakkara has been named among the potential candidates to become the next head coach of…

3 months ago