යෝජිතව තිබූ ජන හා නිවාස සංගණනය එළඹෙන වසරේ අරඹන බව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසුණා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේ අය වැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයීය වැය ශීර්ෂයට අදාළ විවාදයට එක්වෙමින්. එය කිරීමට සැලසුම් කර තිබුණේ මේ වසරේදී. අගමැතිවරයා පවසන්නේ 2022 / 2023 වසර තුළ සංගණනය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…