සතියකට මෙට්‍රික් ටොන් 100 බැගින් ඉන්දියාවෙන් මෙරටට ඔක්සිජන් ඇනවුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (14) පැවති සාකච්ඡාවකදී ය.
කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව දැනට මෙට්‍රික් ටොන් 75කට ආසන්න වන බවත් එබැවින් මතුවන අවශ්‍යතා අනුව ඉන්දියාවෙන් මෙරටට ඔක්සිජන් ගෙන්වන බවත් ඔහු සඳහන් කළේ ය.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…