වෛද්‍යවරුන් විදෙස් ගතවීම සහ වෛද්‍යවරයකු විශ්‍රාම යන වයස සංශෝධනය කිරීමත් නිසා ඉදිරියේදි මෙරට රෝහල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල වෛද්‍යවරුන් පිරිසක් අහිමි…
මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මුදලක් උපයන පුද්ගලයින් සඳහා ආදායම් බදු වගකීමක් පැවරීමට යෝජනා කරන ගැසට් ප්‍රත්‍රයක් නිකුත්…
මෝදර කජීමාවත්ත ප්‍රදේශයේ නිරන්තර සිදුවෙන ගිනිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ නිරීක්ෂණ වාර්තාව ඊයේ (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත…
අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව අතුරුදහන් වූ පුද්ගලයාගේ ලඟම ඥාතියාට ගෙවණු ලබන රුපියල් 100,000ක මුදල තවදුරටත් ඉහළ…
ආර්ථික ගැටලුව සහ රටේ දේශපාලන ක්‍රමය බහුතරයක් ප්‍රතික්ෂේප කිරීම යන ප්‍රධාන ප්‍රශ්න දෙක රට තුළ පවතින බව ජනාධිපතිවරයා පවසනවා. ආර්ථික…
මෙරට පවතින වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා…
මෙරට ජනතාව ගොන්නු යැයි සිතමින් සමහර දේශපාලකයින් ජනතාව ඇන්ඳවීමට කටයුතු කරන බව පා.ම ඩිලාන් පෙරේරා පවසනවා. ජනතාවගේ ආදරය දිනාගත් හිටපු…
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල නොව අද වන විට ප්‍රධාන ගැටලුව පවතින්නේ සමාජ මාධ්‍ය තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ…
ජාතික සභා අනුකමිටුවක සභාපතිවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සභාපතිවරයා ලෙස පත් වූයේ…
තමා හිතා මතා විදුලි බිල නොගෙවා ඇති බවට කරන චෝදනාව මගින් තම වරප්‍රසාද අහිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතවරක් වසාදැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඉදිරියේදී මෙරටට ගෙන්වීමට…