විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල නොව අද වන විට ප්‍රධාන ගැටලුව පවතින්නේ සමාජ මාධ්‍ය තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (07) මාධ්‍ය ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටියා.
හොඳ සහ නරක දෙකම සමාජ මාධ්‍ය තුළ අඩංගු වන බවත් එය අද වන විට මුළු ලෝකයටම එය ගැටලුවක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා පවසනවා
රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍යයට කරුණු පැහැදිළි කරමින් වැරදි මත නිවැරදි කරමින් විශාල ප්‍රචාරනයක් ජනතාව දැනුවත් වන ආකාරයට ගෙන යා යුතු බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…