ජාතික සභා අනුකමිටුවක සභාපතිවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සභාපතිවරයා ලෙස පත් වූයේ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හා ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුව සඳහායි.
ජාතික සභා අනුකමිටුවේ සභාපතීත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් යෝජනා කර සිටි අතර අලි සබ්‍රි රහීම් විසින් එම යෝජනාව ස්ථිර කර සිටියා.
කතානයකවරයාගේ මූලිකත්වයෙන් රැස්වූ ජාතික සභාව විසින් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබු අතර ඊන් එක් කමිටුවක සභාපතීත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙලෙස පත් වූවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…