Monday, September 28, 2026
Homeදේශීයලොව විශාලතම මැණික් පොකුරේ බොරුව එළියට (VIDEO)

ලොව විශාලතම මැණික් පොකුරේ බොරුව එළියට (VIDEO)

මෙරටින් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර බව පැවසෙන මැණික් පාෂාණය තක්සේරු කිරීමට යැමේදී මුලාවක් සිදුව ඇති බව කෝප් කමිටුවේ දී හෙළිව තිබේ.

ඒ සම්බන්ධයෙන් පෙර්දා (25) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා ප්‍රශ්න කිරීමක් සිදු කර තිබුණා.

හමුවූ මැණික් පොකුර සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරය, එහි වෘත්තීයභාවයට නොගැලපෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එහිදී ප්‍රකාශ කළා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   සේවා අපනයන ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය බව ලිහිල් කරයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්