මෝදර කජීමාවත්ත ප්‍රදේශයේ නිරන්තර සිදුවෙන ගිනිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ නිරීක්ෂණ වාර්තාව ඊයේ (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදී තිබෙනවා.
අවුරුදු එක හමාරක කාලයක් තුළ අවස්ථා තුනකදී මෝදර කජීමාවත්ත ප්‍රදේශය තුළ ගිනි ගැනීම් තුනක් සිදුවී පවුල් රාශියක් අවතැන්වීම හේතුවෙන් ඒම ප්‍රදේශයේ පදිංචි කරුවන්, ගිනි ගැනීම ඇතිවීමට හේතුන්, නිවාස වල අයිතීන් සහ පදිංචි කරුවන් පැමිණි ආකාරය යන කාරණයන් මූලික කරගනිමින් විමර්ශනයක් සිදුකර, කරුණු වාර්තා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත්කර තිබුණා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…