Saturday, September 26, 2026
Homeදේශීයකජීමාවත්තේ ගිනිගැනීම ගැන කමිටු වාර්තාව අගමැතිට

කජීමාවත්තේ ගිනිගැනීම ගැන කමිටු වාර්තාව අගමැතිට

මෝදර කජීමාවත්ත ප්‍රදේශයේ නිරන්තර සිදුවෙන ගිනිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ නිරීක්ෂණ වාර්තාව ඊයේ (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදී තිබෙනවා.

අවුරුදු එක හමාරක කාලයක් තුළ අවස්ථා තුනකදී මෝදර කජීමාවත්ත ප්‍රදේශය තුළ ගිනි ගැනීම් තුනක් සිදුවී පවුල් රාශියක් අවතැන්වීම හේතුවෙන් ඒම ප්‍රදේශයේ පදිංචි කරුවන්, ගිනි ගැනීම ඇතිවීමට හේතුන්, නිවාස වල අයිතීන් සහ පදිංචි කරුවන් පැමිණි ආකාරය යන කාරණයන් මූලික කරගනිමින් විමර්ශනයක් සිදුකර, කරුණු වාර්තා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත්කර තිබුණා.

READ:   UPDATE: ගුවන් යානය මෙහෙයුම නතර කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්