
ගෘහස්ථ ලාෆ් ගෑස් මිළ පහත දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව
කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් -500කින් පහත දමා ඇති අතර නව මිළ – රුපියල් ,5,300ක් වෙනවා.
කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය මිළ රුපියල් – 200කින් පහත දමා ඇති අතර නව මිළ – රුපියල් 2,120ක් වෙනවා.


