Wednesday, June 17, 2026
Homeදේශීයමාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩි නම් ආදායම් බදු යෝජනා කරන ගැසට් නිවේදනයක්...

මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩි නම් ආදායම් බදු යෝජනා කරන ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මුදලක් උපයන පුද්ගලයින් සඳහා ආදායම් බදු වගකීමක් පැවරීමට යෝජනා කරන ගැසට් ප්‍රත්‍රයක් නිකුත් කර තිබෙනවා.

2017 අංක 24 දේශීය ආදායම් (සංශෝධන ) පනත් කෙටුම් පත මෙලෙස ගැසට් නිවේදනයක් මගින් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

READ:   ඇමතිවරුන්ට තවදුරටත් විදෙස් ගමන් සීමා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්