තමා හිතා මතා විදුලි බිල නොගෙවා ඇති බවට කරන චෝදනාව මගින් තම වරප්‍රසාද අහිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි අද (07) පාර්ලිමේන්තුව තුළදී පැවසුවා.
ස්තීර පදිංචිකරුවෙකු ගැන හෝ තමාගේ නමක් සඳහන් නොකර ඇති හිඟ බිල්පතක් මූලික කරගනිමින් තමාට විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර විසින් අසත්‍ය චෝදනාවක් කර ඇති බව හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා.
තමා හිතාමතා කිසිදු ආකාරයකින් රජයට ගෙවිය යුතු මුදලක් පැහැර හැර නැති බවයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.
මෙවැනි හිඟ බිල්පත් ගෙවීමට ඇත්තේ තමා පමණක් වන බවට කාංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යයක් බව පවසන එතුමා, තවත් හිඟ බිල් රාශියක් විදුලි බල මණ්ඩලයට අය විමට ඇති බව පෙන්වා දෙනවා.
ඒ අනුව
හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා යටතේ රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් , ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා යටතේ රුපියල් ලක්ෂ 2කට අධික මුදලක්, කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා යටතේ ගෙවාගෙන යමින් සිටින දැනට හිඟ මුදල් වශයෙන් රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක්… වශයෙන් විදුලි බල මණ්ඩලයට අය විය යුතු හිඟ මුදල් රාශියක් පවතින බව දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…