වෛද්‍යවරුන් විදෙස් ගතවීම සහ වෛද්‍යවරයකු විශ්‍රාම යන වයස සංශෝධනය කිරීමත් නිසා ඉදිරියේදි මෙරට රෝහල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල වෛද්‍යවරුන් පිරිසක් අහිමි වීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙම තත්වය වැඩිවුනහොත් මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය අඩපණ වීමේ හැකියාවක් පවතින බවයි වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් මෙම ගැටලුව විසඳා තත්වය කළමාණාකරනය කර ගැනීමට රජය කඩිනමින් මැදිහත්විය යතු බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…