රට තුළ නිශ්චිත සහල් සංචිතයක් මෙතෙක් පවත්වා නොගෙන යෑම පිළිබඳව කෝපා කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා. සාර්ක් සංවිධානයේ කොළඹ ප්‍රඥප්තිය හා…
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් අද (21) පාර්ලිමේන්තුව තුළදී වැඩි ඡන්ද 178කින් සම්මත වුණා. පනත් කෙටුම්පතට…
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් කළා. ඒ ආනයනය කිරීමට සූදානම්ව පවතින ග්‍රෝස් තොගයක් පිළිබඳවයි…
දුනු විදීම, වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව නවක තරුණ තරුණියන් හට පුහුණු කරවීනේ අරමුණින් නව වැඩසටහනක් ජාතික යෞවුන් සේනාංකය මගින්…
පුද්ගලයාට හිමිව ඇති ස්වෛරී අයිතියික් වන භාෂණයේ නිදහස නීතියේ සමීප කොටසක් බව ජනාධිපති නීතිඥ, නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා.…
නව ජල සම්බන්ධතායක් ලබා ගැනීමේදී අයකරන මුදල 70%කින් ඉහළ දමා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.…
තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සහ කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට්…
මෙරට ගැබිණි මව්වරුන්ගේ ජීවිත සුරක්ෂිතකරලීම උදෙසා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. දේශපාලන න්‍යායන් වලින් තොරව පවතින…
වහම ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිළ පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් 92…
ජාතික හැඳුනුම්පත පළමුවරට ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්කරුවන් සඳහා 2022.11.01 සිට බලපවත්වන පරිදි රුපියල් දෙසීයයක ගාස්තුවක් අයකරගැනීම සඳහා නව ගැසට්…
අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම යනු මුදල් මංකොල්ල කෑ, ඒ.සී කාමරවල විභාගය ලියූ.., දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් විනෝදවන පිරිස විසින් තවත් එවැනි…