වහම ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිළ පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ලීටරය රුපියල් 40 කින් පහත දමා ඇති අතර ලීටරයක නව මිළ රුපියල් 370 ක් වෙනවා.
ලංකා සුදු ඩීසල් ලීටරය රුපියල් 15 කින් මිළ පහත දමා ඇති අතර නව මිල රුපියල් 415 ක් වෙනවා.
එමෙන්ම,
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිළ – 510
ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිළ – 510
භූමිතෙල් ලීටරයක නව මිළ රුපියල් – 340
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිළ – 646 ක්
වන පරිදි ඉන්ධන මිළ ගනන් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරණු ලැබුවා.
මෙම සංශෝධිත මිළ ගණන් අද (17 ) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
අදාළ නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…