සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් කළා. ඒ ආනයනය කිරීමට සූදානම්ව පවතින ග්‍රෝස් තොගයක් පිළිබඳවයි . ග්‍රෝස් දේශීයව නිෂ්පාදනය කරන පසුබිමක් සහ රට තුළ අතිරික්ත තොගයක් තිබියදීත් ආනයන කිරීමට සූදානම් වීම පිළිබඳව රජය අවධානයෙන් යුතුව සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.
මෙලෙස අනයනය කිරීමට නියමිත ග්‍රොස් ප්‍රමාණය පිළිබඳව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ අතර මේ සම්බන්ධව අදහස් දක්වමින් ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ තමන් ඒ පිළිබඳව සොයා බලන බවයි.
මේ ඒ පිළිබදව සංවාදය සිදු වූ වීඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…