Monday, April 20, 2026
Homeදේශීයඅතිරික්තයකුත් තියං ග්‍රෝස් මීටර් මිලියන 3ක් රටින් ගේන්න හදනවා -චමින්ද විජේසිරි අනාවරණයක...

අතිරික්තයකුත් තියං ග්‍රෝස් මීටර් මිලියන 3ක් රටින් ගේන්න හදනවා -චමින්ද විජේසිරි අනාවරණයක (VIDEO)

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් කළා. ඒ ආනයනය කිරීමට සූදානම්ව පවතින ග්‍රෝස් තොගයක් පිළිබඳවයි . ග්‍රෝස් දේශීයව නිෂ්පාදනය කරන පසුබිමක් සහ රට තුළ අතිරික්ත තොගයක් තිබියදීත් ආනයන කිරීමට සූදානම් වීම පිළිබඳව රජය අවධානයෙන් යුතුව සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

මෙලෙස අනයනය කිරීමට නියමිත ග්‍රොස් ප්‍රමාණය පිළිබඳව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ අතර මේ සම්බන්ධව අදහස් දක්වමින් ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ තමන් ඒ පිළිබඳව සොයා බලන බවයි.

මේ ඒ පිළිබදව සංවාදය සිදු වූ වීඩියෝව පහතින්,

READ:   ජනාධිපති මැදුරේ පිත්තල සොරකම් කළ තිදෙනෙක් අත්තඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්