22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් අද (21) පාර්ලිමේන්තුව තුළදී වැඩි ඡන්ද 178කින් සම්මත වුණා.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක ඡන්දයක් පමණයි.
එම ඡන්දය භාවිත කරණු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර මහතා විසිනි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU