Sunday, September 13, 2026
Homeදේශීය22 වැඩි ඡන්දයෙන් සම්මතයි

22 වැඩි ඡන්දයෙන් සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් අද (21) පාර්ලිමේන්තුව තුළදී වැඩි ඡන්ද 178කින් සම්මත වුණා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක ඡන්දයක් පමණයි.

එම ඡන්දය භාවිත කරණු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසිනි.

READ:   BREAKING NEWS: ඉන්ධන මිල වෙනස් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්