මෙරට ගැබිණි මව්වරුන්ගේ ජීවිත සුරක්ෂිතකරලීම උදෙසා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
දේශපාලන න්‍යායන් වලින් තොරව පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. රට තුළ පවතින මූල්‍ය හා විදේශ මිනිමය කඩාවැටීමෙන් නැගීසිටීමවට නම් ගමේ බලය රටේ ආර්ථික පරිපාලනය බවට පත් කර ගත යුතු බව එතුමා ප්‍රකාශ කළා.
ගම් මට්ටමේ සිට ආහාර සුරක්ෂිතතා වැඩ සටහනකට යොමුවීමේ අවශ්‍යතාව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා දරුවන් සහ ගැබිණි මව්වරුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට රජය සූදානම් බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…