Thursday, September 10, 2026
Homeදේශීයගැබිණි මව්වරුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගන්නවා - අගමැති

ගැබිණි මව්වරුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගන්නවා – අගමැති

මෙරට ගැබිණි මව්වරුන්ගේ ජීවිත සුරක්ෂිතකරලීම උදෙසා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

දේශපාලන න්‍යායන් වලින් තොරව පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. රට තුළ පවතින මූල්‍ය හා විදේශ මිනිමය කඩාවැටීමෙන් නැගීසිටීමවට නම් ගමේ බලය රටේ ආර්ථික පරිපාලනය බවට පත් කර ගත යුතු බව එතුමා ප්‍රකාශ කළා.

ගම් මට්ටමේ සිට ආහාර සුරක්ෂිතතා වැඩ සටහනකට යොමුවීමේ අවශ්‍යතාව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා දරුවන් සහ ගැබිණි මව්වරුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට රජය සූදානම් බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ජනතාවට පණිවිඩයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්