Monday, July 27, 2026
Homeදේශීයශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරඟය අද

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරඟය අද

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වෙන දෙවන තරඟය අද (18) ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ තවදුරටත් රැදී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයග්‍රාහනය කිරීම අතිශ්‍යය වැදගත් වෙනවා.

තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට ඕස්ට්‍රේලියාවේ ගීලෝන්හිදී ආරම්භ වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ තවත් සුවිශේෂී තරඟයක් නැමීබියාව සහ නෙදර්ලන්තය අතර අද, තව සුළු මොහොතකින් ආරම්භ වෙනවා.

READ:   ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්