Thursday, July 23, 2026
Homeක්‍රීඩාආසියානු කුසලාන කාන්තා තරඟාවලියේ අවසන් මහ තරඟය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

ආසියානු කුසලාන කාන්තා තරඟාවලියේ අවසන් මහ තරඟය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර

2022 විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහ තරඟය අද (15) ග්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

තරඟය බංග්ලාදේශයේ සිලෙට්හීදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර තරඟය මෙරට වෙලාවෙන් පස්වරු 01.00 ට ආරම්භ වීමට නියමිත වනවා.

පාකිස්තානු කණ්ඩායම තියුණු තරඟයකින් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරඟයට පිවිසි අතර අද තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ආසියානු කුසලාන කාන්තා තරඟාවලියක් ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාව ද මෙය වෙනවා.

READ:   ශ්‍රී ලංකාව ICC ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්