තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සහ කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මීට පෙර අවස්ථා ගණනාවකදී අයුර්වේද පනත සංශෝධනයට ලක් කර ඇති අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවාවන් පුළුල් කරමින් පර්යේෂණ සිදුකිරීම, ඔසු උයන් ඇතිකිරීම වැනි කාර්යන් සහ විධිවිධානයන් වෙනුවෙන් නැවත වරක් ශ්‍රී ලංකා ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අදාළ නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…