Wednesday, September 9, 2026
HomeදේශීයBREAKING NEWS: දූෂිත ක්‍රිකට් නිලධාරීන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතයි.

BREAKING NEWS: දූෂිත ක්‍රිකට් නිලධාරීන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වුණා.

ඒ ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකවයි.

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම මැයෙන් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

READ:   චීවරදාරියාටයි කාන්තාවන් දෙන්නටයි පහරදුන් අය වහා අත්අඩංගුවට ගන්න පොලිස් ඇමතිගෙන් නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්