දුනු විදීම, වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව නවක තරුණ තරුණියන් හට පුහුණු කරවීනේ අරමුණින් නව වැඩසටහනක් ජාතික යෞවුන් සේනාංකය මගින් ආරම්භ කිරීමට නියමිත බව රජයේ මධ්‍ය අංශය වාර්තා කරනවා.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරවීමේ අරමුණින් මෙම පාඨමාලාවන් ජාතික යෞවුන් සේනාංකය හරහා ආරම්භ කරන බවයි සඳහන් වන්නේ.
මේ සඳහා අයදුම්පත් කිරීමට අවස්ථාව පහත ආකරයට සඳහන් කර තිබුණා.
01.නම :
02.වයස :
03. උස:
04.අයදුම්කරන ක්‍රීඩාව:
05.ජා.හැ.අංකය:
06.දිස්ත්‍රික්කය:
07.දුරකථන අංකය:
08.ළඟම ඇති ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය
09.ලිපිනය:වැඩි විස්තර සඳහා අමතන්න : 0702587405
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…