දේශීය

ජනතාව ගොන්නු යැයි සිතා සමහර දේශපාලකයින් ජනතාව අන්ඳනවා – ඩිලාන් පෙරේරා (VIDEO)

මෙරට ජනතාව ගොන්නු යැයි සිතමින් සමහර දේශපාලකයින් ජනතාව ඇන්ඳවීමට කටයුතු කරන බව පා.ම ඩිලාන් පෙරේරා පවසනවා.

ජනතාවගේ ආදරය දිනාගත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ භාවිත කරමින් ජනතාව ඇන්ඳවීම සඳහා ඇතෙමුන් කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ,

මහින්ද රාජපක්ෂ ගෙවුණු මැයි 9 හෝ ඊට පෙර ඉල්ලා අස්වූවා නම් අදටත් ජනතා ගෞරවය එතුමා සතුව පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, අරලිය ගහ මන්දිරයට මිනිසුන් රැගෙනවිත් මහින්ද රාජපක්ෂ අන්ඳවා, අරගලයට පහරදුන් පිරිස නැවතත් මහින්ද රාජපක්ෂ පාවිච්චි කරමින් නැඟීසිටීමට උත්සහ ගන්නා බව සඳහන් කරනවා.

රනිල්ගෙන් රට බේරා ගැනීමට මහින්ද රාජපක්ෂට ඡන්දය ලබා දෙන්න යැයි ජනතාවට කියූ පිරිසම අද රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන්න යැයි කීමෙන් තවදුරටත් මහින්ද රාජපක්ෂගේ නාමය බාල්දු කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

1 day ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago