උසස් පෙළ විභාගයට දින නියම කර තිබුණද සාමාන්‍ය පෙළ විභාගයේ සමස්ත ප්‍රතිඵල පූර්ණ වශයෙන් සැකසී නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝශප් ස්ටාලින් පවසනවා. එය අසම්පූර්ණ වීමට හේතු වූයේ, සෞන්දර්ය විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ කොවිඩ් 19 වසංගත තත්ත්වය මත කල් යාම නිසා ඇති වූ ප්‍රමාදයයි. ප්‍රතිඵල අසම්පූර්ණ වන්නේ ඊට අදාළ ප්‍රතිඵල ලැබීම තවමත් නිසි ලෙස සිදුවී නොමැති පසුබිමකයි. එමගින් සිසුන්ට වෙනත් පාසලකට යාමේදී අසාධාරණයක් සිදු වන බව ඔහු පෙන්වා දෙනවා. එබැව්න් මේ සම්බන්ධව වහාම මැදිහත් වී සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා.
නවතම වීඩියෝ
-
🔴රටක් කම්පා කළ මල්කැකුළු දෙකකට එල්ලකළ අත්බෝම්බය ඇදේ.මේක අපහාසයක්!!-ප්රියංකරගෙන් ජනපතිටසැරප්රකාශයක්
-
එයාල අනුරපුරේ යද්දී ජනාධිපතිතුමා පොලොන්නරු යන්නේ ඒකද??-අද අනුරපුරේටයි පොළොන්නරුවටයි හේතුව එරංග කියයි
-
🚨කථානායක ගැන යන විමර්ශන සම්බන්ධයෙන් අල්ලස් කොමිසට ඉල්ලීමක්.
-
🚨බුද්ධිමත්ව හිතන්න!!අපිටත් මත ගැටුම් තියෙනවා හැබැයි ජීවිතේට රාජපක්ෂලට නම් කඩේ යන්නෑ!!-ජන අරගලේ..


