මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මුදලක් උපයන පුද්ගලයින් සඳහා ආදායම් බදු වගකීමක් පැවරීමට යෝජනා කරන ගැසට් ප්රත්රයක් නිකුත් කර තිබෙනවා.
2017 අංක 24 දේශීය ආදායම් (සංශෝධන ) පනත් කෙටුම් පත මෙලෙස ගැසට් නිවේදනයක් මගින් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…