අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව අතුරුදහන් වූ පුද්ගලයාගේ ලඟම ඥාතියාට ගෙවණු ලබන රුපියල් 100,000ක මුදල තවදුරටත් ඉහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
අතුරුදහන් වූ පුද්ගලයා වෙනුවෙන් ලබාදෙන රුපියල් 100,000ක මුදල ප්‍රමාණවත් නොවීමත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ “දක්නට නොලැබීමේ ” සහතිකය ලබාගැනීමට දීර්ඝ කාලයක් ගතවීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ අතුරුදහන්වීම පිළිබඳව හානිපූර්ණ කාර්යලය විසින් හඳුනාගෙන ඇත්නම් , දක්නට නොලැබීමේ සහතිකය ලබාගැනීම ඉවත්කිරීම සහ මෙතෙක් ගෙවණු ලබන මුදල, රුපියල් 200,000 දක්වා වැඩිකිරීමත් යන කාරණා වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව අද (11) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…