සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතවරක් වසාදැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඉදිරියේදී මෙරටට ගෙන්වීමට නියමිත තුන්වන බොරතෙල් තොගය සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමන බවයි කාංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
තෙල් පිරිපහදුව වසා දැමූවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව රටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව එතුමා ප්‍රකාශ කළා.
කිසිදු බාධාවකින් තොරව ඉන්ධන නිකුත් කරන බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…