මේ දිනවල සිඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය ස්වසන පද්ධතියට අබාධ ඇති කර හැකි බව වෛද්‍යවරුන් අනතුරුව අඟවනවා. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව,…
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින්…
සිය අත්දැකීම් එකතුකර පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බව මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිළිණි පියුමාලි ප්‍රකාශ කර…
තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් දෙවන තරඟය අද (12) ඉන්දියාවේ කල්කටා ඊඩ්න් ගාඩ්න්…
ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය අද (10) පැවැත්වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන්…
මහනුවර ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කළ බවට චෝදනා ලැබ සිටින සේපාල් අමරසිංහ යන අය තවදුරටත්…
පාසැල් දරුවන් තුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පෙනි සිටින උසස්පෙළ විභාගය අවුල් කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ්…
ජනවාරි සහ පෙබරවාරි මාස වල රජයේ සේවක වැටුප් ගෙවීම දුෂ්කර තත්වයකට පත්ව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රාජ්‍ය…
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා දැනට පවතින විදුලි ගාස්තුව සංශෝධනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අද කැබිනට් මණ්ඩල…
මීට දෙමසකට පෙර අපවත්වූ අනුරාධපුර අටමස්ථානධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ නමින් ඇති උන්වහන්සේ ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප්…
රත්නපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5ට අඩු දරුවන් 1336ක් තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වෙලේබොඩ මහතා පවසනවා.…