අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහ යපනය විශ්වවිද්‍යාල සිසුන් එක්ව යාපනයේ පැවැත්වූ විරෝධතායක් පොලිසිය වැළක්වීමට යැමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට…
අනිතර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ පනවා තිබූ කඩුවකින් ඇප මත නිදහස් කර තිබෙනවා. මෙලෙස ඔහුට ඇප හිමිව ඇත්තේ…
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ ඔහු ඊයේ (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී…
නිවෙස් හිමියන් නැති අවස්ථාවක සියඹලාන්ඩුව ප්‍රාදේශීය සභාව විසින් අබාධිත රණ විරුවකුගේ නිවසක් ඩෝසර් කර ඇති පුවතක් වාර්තා වෙනවා. බොහෝ දුක්…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නඩු තීන්දුව ගැන කාදිනල් හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් සිදු කර සිටියා. විධායක ජනාධිපතිවරයකු සිදු…
ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා තොගයක් ලඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින…
හිටපු අමාත්‍ය සහ හිටපු ආණ්ඩුකාරවරයකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පසුගියදා රැස්වීමක් අතරතුරදී ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් එතුමා…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 04 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරඟයේ කාසිය…
ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව *සම්බා (දේශීය) රු.5,00 කින් අඩු කර ඇති අතර සම්බා කිලෝ…
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක අබාධයකට ලක්වීම හේතුවෙන් නවක ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු අද තරඟයට කැඳවා තිබුණා. සිය මංගල…