දේශීය

ගෙදර නැති අතරේ අබාධිත රණවිරුවාගේ නිවස ඩෝසර් කරලා (VIDEO)

නිවෙස් හිමියන් නැති අවස්ථාවක සියඹලාන්ඩුව ප්‍රාදේශීය සභාව විසින් අබාධිත රණ විරුවකුගේ නිවසක් ඩෝසර් කර ඇති පුවතක් වාර්තා වෙනවා.

බොහෝ දුක් මහන්සියෙන් උපයාගත් සියල්ල වියදම් කර සාදමින් තිබු නව නිවස සහිත කඩකාමර දෙක සියඹලාන්ඩුව ප්‍රාදේශීය සභාව විසින් කඩා බිඳ සමතලා කර දැමු බව යුධ හමුදා සෙබළාගේ බිරිඳ ප්‍රකාශ කළා.

තම ස්වාමියා වසර 24කට ආසාන්න කාලයක් යුධ හමුදාවේ සේවය කරන අතර ඔහු දැනට අබාධිතව පසු වන ඇය පවසනවා.

අනවසර බිමක ඉදිකිරීමක් බව කියමින් සියඹලාන්ඩුව ප්‍රදේශිය සභාව නිවස ඩෝසර් කර දැමීම නිසා ඉන්න හිටින්න තැනක් නැතිවූ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳව අබාධිත රණවිරු බිරිඳ දැක්වූ අදහස් සහිත විඩියෝව පහතින්,

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 day ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

2 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

4 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

5 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

5 days ago