අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහ යපනය විශ්වවිද්‍යාල සිසුන් එක්ව යාපනයේ පැවැත්වූ විරෝධතායක් පොලිසිය වැළක්වීමට යැමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.
විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට යෑමට උත්සහ කිරීමේදී පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යාපනයේ සංචාරයක් සඳහා ගොස් සිටිනවා.
තත්වය පාලනය කිරීම සඳහා යාපනය සහ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…