දේශීය

මංගල තරඟය ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු අර්ධ ශතකයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක අබාධයකට ලක්වීම හේතුවෙන් නවක ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු අද තරඟයට කැඳවා තිබුණා. සිය මංගල එක්දින තරඟය ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 62 ක් තුළ හතරේ පහර 6ක් සමඟින් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය මේ වන විට ඒඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වන විට පන්දුවාර 31 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 164 ක් ලබා ගෙන සිටිනවා.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago