සිය අත්දැකීම් එකතුකර පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බව මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිළිණි පියුමාලි ප්‍රකාශ කර සිටිනවා.
තමන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී බන්ධනාගාරය තුළ සිටින අය ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු බවත් එමඟින් ලබාගත් අත්දැකීම් එකතු කර මේ වන විට තමන්ගේම පොතක් රචානා කිරීම ආරම්භ කර ඇති බවත් තිළිණි පියුමාලි ප්‍රකාශ කරනවා.
මුදල් වංචාවක් සිදු කර නැති නිසා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට නිදහස ලැබිය යුතු බව තමන් අදහස් කරන බව ඇය ප්‍රකාශ කළා.
තමන්ට එල්ලවී ඇති චෝදනා වන් වැරදි යන්න ඔප්පු වන තෙක් තමන් බලා සිටින බව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අදාළ විඩියෝව පහතින්,
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…