ජනවාරි සහ පෙබරවාරි මාස වල රජයේ සේවක වැටුප් ගෙවීම දුෂ්කර තත්වයකට පත්ව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රාජ්‍ය භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ඒ මහතා පැවසුවා. ඒ හේතුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාස වල රජයේ සේවක වැටුප් ගෙවීම දුෂ්කර තත්වයකට පත්වීම නිසා සමෘද්ධි සහනාධාරය සති දෙකකට පමණ ප්‍රමාද විය හැකි බව කැබිනට් තීරණ දැනුම්දීමේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…