බස්නාහිර සහ සබරගමුවපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
පෙර නිවේදනය කර සිටි පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (09) පස්වරුවේ දී ගෑස් මිල අඩුකිරීම සඳහා පියවර ගෙන තිබුණා. ඒ…
හෙට (09) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය තහනම් කරීමට නියෝග කරන ලෙස ඉල්ලා පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව හෙට (09) පැවැත්වෙන බව ජවිපෙ දේශපාලන මණ්ඩල…
විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ මැයි 19 වනදා විරෝධතාවයක් අතර තුර අධිකරණ නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්තඩංගුවට…
ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලිය විසින් ජූලී මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර තිබෙනවා.…
බ්‍රිතාන්‍යයේ පැවති 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවට මල්ලවපොර ඉසව්වෙන් පදක්කමක් හිමිකර දීමට සමත්…
ලංකා IOC සමාගම විසින් මෙරට නව ඉන්ධන පිරවුම් හල් 50 ක් විවෘත කරලීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය…
ගෙවුණූ මැයි 28 වන දා අධිකරණ නියෝගයක් කඩ කර උත්ඝොෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අගෝස්තු 03 වන දා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන…
නුවරඑළිය හැටන් ප්‍රදේශයේ ' සමර්හිල් වතුයායේ ' දී අටවන ලද මද්දකට හසුවීමෙන් ඊයේ (07) කඳුකර කොටියෙකු මිය ගියා. කොටියාගේ මිය…
වසංගත අවදානමට - දැනුම් සූදානම !! මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන…