ලංකා IOC සමාගම විසින් මෙරට නව ඉන්ධන පිරවුම් හල් 50 ක් විවෘත කරලීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති අතර ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.. IOC සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා විසින් නව ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබීම පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළ වෙත දැනුම් දී තිබෙනවා.
අදාළ ලිපය පහතින්
The Board of Investment (BOI) of Sri Lanka has announced the retirement of its Director…
ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා…
කොළඹ, ජූනි 27 ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට වසංගත මට්ටමට ළඟා වී…
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට…
Colombo, June 26 Hayleys Aventura has introduced Sri Lanka’s first Rotary Car Parking System, marking…
ජනතා විමුක්ති පෙරමුණ විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, සමගි ජන බලවේගය මාධ්‍ය හමුවකදී ඉදිරිපත්…